පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කරන ලෙසට තමන් ආරක්ෂක අංශවලට බලපෑම් සිදුනොකළ බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැක්වූ අදහස් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
කෙසේ වෙතත්, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් තමන් අවස්ථා දෙකකදී යුද හමුදාපතිවරයා ඇමතීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ අත්අඩංගුවට ගත් අයෙකු සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් සිදුකළ ඉල්ලීමකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවේ පසුවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් විමසා සිටි බවයි.
තමන් යුද හමුදාපතිවරයාගෙන් කිසිවෙකුත් නිදහස් කිරීම සඳහා ඉල්ලීමක් නොකළ බව ද අමාත්‍යවරයා සදහන් කළා.
එසේම කටුවාපිටියේ ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ආරක්ෂාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුව තවත් අවස්ථාවක යුද හමුදාපතිවරයා ඇමතූ බව ඔහු කියා සිටියා.
මේ, අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබදව යුද හමුදාපතිවරයා ඍජුව ප්‍රකාශ සිදුකර ඇති බවයි.
මේ අතර අද පස්වරුවේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළා.

Latest News
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමෙන් රුමේෂ් තරංගට රන් පදක්කමක්
Local
01 August 2026
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: පූජිත් සහ හේමසිරිට මරණ දඬුවම හිමිවෙයි
Local
31 July 2026
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026