වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක මසුන් මියයාමේ තත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ වවුනියාව - මුනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මියයමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවයි.
මීට අමතරව වැවේ ජලය ද ක්‍රමයෙන් පහත බැස ඇති අතර ඒ හේතුවෙන් මසුන් මියයන බවට තමන් විශ්වාස කරන බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කර ඇති අතර, ඊයේ (17) වවුනියාව මහජන සෞඛ්‍ය නිළධාරීන් පැමිණ මසුන් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
වැව පරීක්ෂා කළ වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ වැවේ ජලය අඩුවීම හේතුවෙන් වැව් ජලය රත්වීම හා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අවමවීම හේතුවෙන් මසුන් මියගොස් ඇති බවට සැක පළ කරන බවයි.

Latest News
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026