ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු සිය නිවසේදි අද දහවල් අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.
මේ අතර මෙරට විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙකු සහ නර්තන ආචාර්යවරයෙකු වන පියසාර ශිල්පාධිපති ද අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හෝකන්දර පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වනවිට 75 වන වියේ පසුවුණා. ඔහු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළා.

Latest News
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026