General08 September 2019

කෝට්ටේ පෙරහරේ අලි කුලප්පු වී 17 දෙනෙකුට තුවාල

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු වන බවයි.

තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා.



Related recommendation
Hiru TV News | Programmes