අලූත්ගම - කළුවාමෝදර උතුර ප්‍රදේශයේ නිවසක තිබී මෙරට ලියාපදිංචි කළ නොහැකි අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්, සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම යතුරුපැදි දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 11කට අධික බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ගෙන්වා ඇත් ද, නැතිනම් මෙරට නිෂ්පාදනය කළේ ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලිනීගේ අභාවය නිසා අද සිට දින 3ක කාලයක් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ
Local
21 August 2026
නන්දා මාලිනීයන්ගේ දේහය නාවල නිවසේ තැන්පත් කෙරේ
Local
21 August 2026
ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිලෙහි සුළු පහළ යාමක්
Local
21 August 2026
වී මිලදී ගැනීම සඳහා මිලියන 7,500ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
Local
21 August 2026
පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතියේ බිඳවැටීමක්: නැවත දැනුම්දෙන තුරු වාර්තා අයදුම් කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
Local
21 August 2026
රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ
Local
21 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
Local
21 August 2026
සෞදි අරාබියේ නජ්රාන් ගුවන් තොටුපළට සහ ඇරම්කෝ වෙත හූතින්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර
Local
21 August 2026