General02 October 2019

සිකුරාදා රජයේ නිවාඩු දිනයක් නොවේ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඔක්තෝම්බර් 4 වන සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව රජය පවසනවා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා ඒ බව දැනුම්දුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Related recommendation
Hiru TV News | Programmes