සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ආයතනයක් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 2015 මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බවට කල්මුණේ පළාත් පාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන චෝදනා කරනවා.
අග්‍රාමාත්‍යවරයා 2015 වසරේදී ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ පටය ද, ගෙනහැර දක්වමින් සයින්දමරුදු ප්‍රදේශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සයින්දමරුදු ජනතා සංවිධානයේ සංවිධායක අන්වර් සදාද් මේ බව ප්‍රකාශ කළා.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026