වසර 20කට පමණ පසු ශ්‍රී ලංකාවට චීටා සතුන් යුවළක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ සඳහන් කළේ ජපානයේ - ‘තමා’ සත්ත්වෝද්‍යානයෙන් එම සතුන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු බවයි. පසුගිය 22 වන දා මෙරටට රැගෙන ආ මෙම සතුන් මේ වන විට හම්බන්තොට - රිදීගම සෆාරි උද්‍යානයේ නිරෝධායනය කෙරෙන බවයි ඇය කියා සිටියේ.
වයස අවුරුදු 2ක් පමණ වන මෙම චීටා සතුන් යුවළ මාසයක නිරෝධායන කාලයකින් අනතුරුව මහජනයාට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම සතුන් සඳහා හම්බන්තොට - රිදීගම සෆාරි උද්‍යානයේ අක්කර 12ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
චීටා සතුන් යුවළක් මීට වසර 20කට පමණ පෙර දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිට ඇති අතර ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ මියගොස් තිබුණා.

Latest News
මහර නොසන්සුන්තාවයට මුල මත්ද්‍රව්‍ය ඇතුළට යන ජාවාරම අඩාල වීමද? : පොලිසියෙන් තවදුරටත් විමර්ශන
Local
03 August 2026
කෑගල්ල කරඬුපනදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් ගැටෙයි: 18 කට තුවාල
Local
03 August 2026
ට්‍රම්ප් - ඉරාන සාකච්ඡා ආරම්භයත් සමග ලෝක වෙළඳපොළේ තෙල් මිල 5%කින් පහළට
Local
03 August 2026
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි : දෙරට අතර සාකච්ඡා අදම
Local
03 August 2026
තද වැසි හේතුවෙන් හැටන් - නුවරඑළිය පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
Local
03 August 2026
පළාත් රැසකට වැසි සහ තද සුළං: ස්ථාන කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
03 August 2026
උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Local
03 August 2026
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026