අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය අද පස්වරු 1 සිට 3 දක්වා රාජ්‍ය ගෞරව සඳහා පාර්ලිමේන්තුවේ තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.
මහනුවර - ගම්පොළ ප්‍රදේශයේ සිට දේහය ගුවනින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව උත්සව මාවත ඔස්සේ දේහය පාර්ලිමේන්තුවේ ප්‍රධාන පියගැට පෙළ වෙත රැගෙන ඒමට නියමිත බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ.
එහිදී කථානායක කරු ජයසූරිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභාපති, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තු මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් විසින් දේහය භාර ගැනීම සිදුකෙරනවා.
පසුව වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරී පෙරටුකොටගෙන අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය රතු පලස මතින් පාර්ලිමේන්තුවේ උත්සව ශාලාව වෙත රැගෙන ගොස් තැන්පත් කිරීමට නියමිතයි.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට රාජ්‍ය අනුග්‍රහය සහිතව ගම්පොල - දොලූව - හාලියද්ද ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Latest News
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026