එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි.
විපක්ෂ නාය ධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ගැන මෙහිදී අවධානය යොමු කෙරන බවයි වාර්තාවන්නේ.
මෙම හමුවෙන් පසු ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් ද පැවැත්වීමට නියමිතයි.
එළඹෙන 3 වනදා පාර්ලිමේන්තු සභාවාරයට පෙර පෙර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසදා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂත්‍ය් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කථානායකවරයාට ලිපියක් යොමුකර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු කථානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, උද්ගතව ඇති අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ, කරූ ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන පක්ෂ ප්‍රධානින් අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු වුයේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊට සහභාගි නොවීම හේතුවෙන්.

Latest News
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026
අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක්ට ඇප
Local
29 July 2026
භෞතික සංවර්ධනයට වඩා රටකට වැදගත් වන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනයයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 July 2026
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් අද කොළඹට
Local
29 July 2026
අමෙරිකා - සවුදි ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාකයේ PMF හමුදාවේ 20ක් මරුට
Local
29 July 2026
හොරෙන් ගෙනා මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක12 දෙනෙක් නාවික හමුදා භාරයට
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් යෝජනාවක් සම්මතයි
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ අද රාත්‍රියේ
Local
29 July 2026
රිලවකු පැහැරගත් ෆෝන් එක බේරාගත් එප්පාවල රුවන්ගෙන් ආදර්ශමත් ක්‍රියාවක්
Local
29 July 2026