වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග රැසක් අහෝසි කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
ඊට අමතරව, තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
ඒ අනුව, භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද ,ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද, කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ, උපයන විට අයකරන ආදායම් බදු, උපයන විට ගෙවන ආදයම් බදු, පොලිය මත අයකරන රැදවුම් බදු සහ ණය සේවා බදු වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කර තිබෙනවා.
එමෙන්ම, දෙසැම්බර් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලූම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට තීරණය කළ බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ.
රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඉදිකිරිම් ක්ෂත්රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කර ඇති අතර, විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කෙරුණා.
එසේම, විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද සම්පුර්ණයෙන් අහෝසි කිරීමට තීරණය කළ බවයි.
එමෙන්ම, සියලූම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා.
වහාම ක්‍රියාත්මක කෙරෙන පරිදි අහෝසි කළ බදු
1) භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැගිමේ බද්ද (NBT) ,
2) ආර්ථික සේවා ගාස්තු,
3) බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද,
4) කොටස් වෙළදපොල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ධ,
5) උපයන විට අයකරන ආදායම් බදු,
6) උපයන විට ගෙවන ආදයම් බදු,
7) පොලිය මත අයකරන රැදවුම් බදු
8) ණය සේවා බදු
9) ස්වාධිපත්‍ය දේපල, මහල් නිවාස සදහා අයකල වැට් බද්ද
10) සියලූම ආගමික ස්ථාන බදු වලින් නිදහස් කිරීම
සංශෝධනය කළ වැට් බදු
1) දෙසැම්බර් මස පළවනදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලූම භාණ්ඩ හා සේවා සදහා පනවා තිබෙන සියයට 15 ක වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීම
2) රුපියල් මිලියනයක්ව පැවති වැට් බද්ද අය කිරීමේ පිරිවැටුම, රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම.
3) ඉදිකිරිම් ක්ෂත්රය සදහා අයකල සියයට 28 ක ආදයම් බද්ද සියයට 14 දක්වා අඩු කිරීම.
4) විදුලි සංදේශ බද්ද ද, සියයට 25 කින් අඩු කිරීම.
5) විදේශ ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ සම්පුර්ණයෙන් ආදායම් බද්දෙන් නිදහස් කිරීම.

Latest News
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026