ලෝක විවාහක රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
ගුවන් තොටුපොල හිරු වාර්තාකරු පැවසුවේ ඇයව පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක් සූදානම් කර ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය එම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමින්.
1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු එනම්, වසර 35කට පසුවයි ශ්‍රී ලාංකික රූ රැජිණක් නැවතත් එම කිරුළ ජයගෙන ඇත්තේ.

Latest News
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
Local
12 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
12 August 2026
ජීව උණ්ඩ සමඟ හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
Local
12 August 2026
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
Local
12 August 2026
යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
Local
12 August 2026
කුඩාවැල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
Local
12 August 2026
උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා
Local
12 August 2026