ඉරානයේ - ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකදී කඩා වැටුණු යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම එම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළා.
යුක්රේනයේ, කියෙව් අගනුවර වෙත යාම සදහා ඉරානයේ ඉමාන් කොමේනි ගුවන්තොටුපලෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු මෙලෙස අනතුරට ලක්වුණේ බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක්.
අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 176 කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු මෙහි ගමන් කරමින් සිට තිබෙනවා.
මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, යානයේ එන්ජිමේ හට ගත් දෝෂයක් ඊට හේතුවී ඇති බවයි ටෙහෙරානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය සදහන් කළේ.

Latest News
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026