සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නවදිල්ලි නුවරට ළඟාවී තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟාවුනා.
අගමැතිවරයා අද දහවල් 1.55ට ඉන්දියාව බලා පිටත්ව ගියේ යූ.එල්. 195 දරණ ගුවන් යානයෙන්.
ඉන්දියාවට ළඟාවූ ශ්‍රී ලංකා අගමැතිවරයා පිළිගැනීම සඳහා හෙට දිනයේ ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපතිභවන් හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනු ඇති.

Latest News
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026
කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි
Local
20 August 2026
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
20 August 2026
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
Local
20 August 2026
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි: හෙට සංකේත වර්ජනයක්
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026