හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට පැය 48ක් ඉක්මවා ඇතත්, තවමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
පසුගිය දෙදින තුළ ඔවුන් සිටින බවට සැක කරන ස්ථාන කිහිපයකට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගොස් තිබූ නමුත් ඔවුන් එම ස්ථානවල සිටියේ නැහැ.
2016 වසරේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පසුගිය 6 වනදායි.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායමක් අවස්ථා දෙකකදී සැකකාර හිටපු මන්ත්‍රී රවී කරුණානායකගේ බත්තරමුල්ල - රජමල්වත්ත පාරේ පිහිටි නිවසට ගොස් තිබුණා.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා එම අවස්ථාවේ නිවසේ සිට තිබුණේ නැහැ.
මේ අතර, සැකකාර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ නිවසකට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පැමිණ පරීක්ෂා කර තිබුණු අතර, එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නැහැ.
කෙසේ වෙතත්, එම නඩුවේ 08 වන සැකකරු ලෙස නම් කර වරෙන්තු නිකුත් කෙරුණු පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
මෙම සිද්ධියට අදාලව රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට අමතරව හිටපු මහබැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සහ මහබැංකුවට අනුබද්ධිත ආයතනවල හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු ද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Latest News
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026