බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඉරාන ජාතිකයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
ඔහුගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකළ සිදුකළ පරීක්ෂාවේදී ඒ බව තහවුරු වි ඇති බවයි බදුල්ල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න සඳහන් කළේ.
ඔහුට වැළඳී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව පමණක් බව තහවුරු වී ඇති අතර, ඒ අනුව ඔහු ඊයේ (08) දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
36 හැවිරිදි අදාළ ඉරාන ජාතිකයා පසුගිය 15 වනදා ඉරානයේ සිට මෙරටට පැමිණ තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඇල්ල - කරදගොල්ල වැඩබිමේ සේවය කිරීම සඳහායි.

Latest News
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026
තායිවාන යුද අභ්‍යාස මධ්‍යයේ චීනයේ නවතම යුද නැව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරයි
Local
25 June 2026
විරෝධතාවයක් හේතුවෙන් කොටුවේ ලංකා බැංකු මාවතේ රථවාහන ගමනාගමනයට බාධා
Local
25 June 2026