දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීම හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
හෙට අලූයම 4 සිට දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන මගීන් පළමුව මඩකලපුව පුනානි හි පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ පොළොන්නරුව - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමට නියමිතයි.
ඔවුන් දින 14ක කාලයක් නේවාසිකව නිරෝධානයන ලක් කෙරෙනවා.
එමෙන්ම, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද නිරීක්ෂණ කටයුතු වල නිරත වුයේ හෙට සිට ආරම්භ කෙරෙන නිරෝධායන කටයුතු පිළිබදව සොයා බැලීම සඳහායි.
මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය හැර සෙසු රටවලට ගොස් යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ට ද දින 14ක කාලයක් නිවෙස් තුළම රැඳී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 3900ක් මේ වන විටත් ඔවුන්ගේ නිවෙස්වලදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා එක්ව සෞඛ්‍ය අංශ විසින් අධීක්ෂණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
මීට අමතරව හැකිතාක්දුරට විදේශ සංචාරවල නිරතවීම අවම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මෙවන් පසුබිමක් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.
බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ නව කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස එම තීරණයට එළඹි බවයි.
එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන් රටට ඇතුලූ කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටාර් රජය තීරණය කර තිබෙනවා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවීමට කමිටුවක්
Local
06 July 2026
හාර්ලන්ඩ්ගේ ගෝල ද්විත්වයෙන් 05 වතාවක් ලෝක ශූරයින් වූ බ්‍රසීලය පරදී - නෝර්වේ පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට
Local
06 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
06 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක : ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ග බීලා
Local
06 July 2026
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026