General09 March 2020

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම්කරයි

කොවිඩ් 19 ලෝකය පුරා පැතිරයාම සැලකිල්ලට ගනිමින් ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත්කළා.

මේ වන විට ලොව රටවල් 100 කින් කොවිඩ් 19 ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා.



Related recommendation
Hiru TV News | Programmes