මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයකට ඊයේ රාත්‍රියේ කඩා වැදුණු පිරිසක් එහි හිමිකරු සහ කාර්ය මණ්ඩලය සමඟ ඇති කර ගත් ගැටුමකදී එහි සේවකයෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රී 9.30ට පමණ 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස එම හෝටලයට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී හෝටල් හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමඟයි ගැටුම හටගෙන ඇත්තේ.
එහිදී එම පිරිස හෝටල් හිමිකරුට සහ සේවකයන්ට තියුණු ආයුධයකින් පහර දී පළා ගොස් තිබෙනවා.
පහරකෑමට ලක්වූ වෙළඳසැල් හිමිකරු ඇතුළු 4 දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් සේවකයෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව - ගනේවැල්පොල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

Latest News
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026