කටාර් රාජ්‍යයෙන් කොරෝනා වෛරසය ආසාධිත නව රෝගීන් 238ක් වාර්තාවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා.
පසුගිය ඉරිදා රෝගීන් හමුවූ නිවාස සංකීර්ණයෙන් ද රෝගීන් හමුවී ඇති බවටයි කටාර් බලධාරීන් සඳහන් කර ඇත්තේ.
මේ අනුව එරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 262ක් දක්වා ඉහළ යනවා.
නිරෝධායනයට ලක්වීමට පෙර එම පිරිස් සමාජයේ සැරිසැරීම හේතුවෙන් ආසාධිතයන් සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවටයි කටාර් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.
කටාර් සෞඛ්‍ය බලධාරීන් සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටයි.

Latest News
වත්තල සාදයේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ජාඇලින් හමු වෙයි
Local
24 July 2026
TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්‍රී ලංකාවට
Local
23 July 2026
වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට
Local
23 July 2026
වත්තල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
23 July 2026
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026