ලබන සිකුරාදා සිට සියලු ජාත්‍යන්තර මගී ගුවන් ගමන් යළි දැනුම්දෙන තෙක් අත්හිටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් අභ්‍යන්තර ගුවන් ගමන් තවදුරටත් සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ.
එමෙන්ම හෙට සිට ලබන 26 වනදා දක්වා රජයේ නිවාඩු දින ලෙසට ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කුවේට් බලධාරීන් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම එරට පුරවැසියන්ට ආපන ශාලාවලදී හෝ පොදු ස්ථානවලදී ජනතාවට එකිනෙකා හමුවීම ද තහනම් කර තිබෙනවා.

Latest News
කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
Local
23 July 2026
මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවිකාවකගෙන් බලහත්කාරයෙන් වැඩගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
23 July 2026
සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද
Local
23 July 2026
ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේ වැසි
Local
23 July 2026
අමෙරිකාව සහ සවුදි අරාබිය අතර සුවිශේෂී සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්
Local
23 July 2026
ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු දායකයන්ගේ දැඩි හිඟයක්: ඉල්ලුම දෙගුණයකින් ඉහළට
Local
23 July 2026
"බංකු බංකු කියනවා විපක්ෂය අතුගාලා දානවලු.. ඔයාලට වැරදිලා.." - නාමල් රාජපක්ෂ
Local
23 July 2026
පොලිසියේ නමින් කෙරෙන මහා මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන්ම දැනුම්දීමක්
Local
22 July 2026
රන් කිලෝ 4ක් සහ ලක්ෂ 169ක මුදල් සමග කොටුවූ කල්ලියේ තොරතුරු රැසක් හෙළිවෙයි
Local
22 July 2026
දෙවුන්දර දේවාල පෙරහර හෙට: ආරක්ෂාවට පොලිසියෙන් 500ක්
Local
22 July 2026