කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දුරකථන අංක දෙකක් හදුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 071 0107107 අමතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ 011 3071073 අමතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය හා සම්බන්ධ විය හැක.
මෙම ඇමතුම්වලට වෛද්‍යවරුන් විසින් පිළිතුරු සපයනු ඇති බවත් සමාජ මාධ්‍යය හා කටකතා මගින් වැරදි ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

Latest News
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026