ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාධිත නව වන සහ දසවන රෝගීන් දෙදෙනා තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පසුගිය 7 වනදා දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක්.
ඇය මේවන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
අනෙක් ආසාධිතයා අවුරුදු 17ක ගැහැණු ළමයෙක්.
ඇය මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවටයි හෙළිවී ඇත්තේ.

Latest News
කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධිය - හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට ඇප
Local
27 July 2026
තලවකැලේ - නුවරඑළිය පාරේ ගමනාගමනයට බාධා
Local
27 July 2026
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026