ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සදහන් කළේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර යාම වැළැක්වීමටත් මේවා උපකාරි වනු ඇති බවයි.
මෙම ගෝලීය වසංගතයට එරෙහි සටනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට සහයෝගය ලබා දෙන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
මේ අතර, කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව එය මෙම සතිය තුළ අත්හදා බැලීමට නියමිත බවයි එරට වාර්තා සදහන් කළේ.
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ, හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමයේ පරීක්ෂකයින් පිරිසක් විසින් මෙම එන්නත නිපදවා තිබෙනවා.
පළමු අදියර යටතේ මෙම එන්නත වෛරසය වැළදුණු පුද්ගලයින් 108 දෙනෙකු ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සංචාරක ආයතනයකට මිලියනයක දඩයක්
Local
26 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමට අදාල සැකකරුවන්ට රැඳවුම් නියෝග
Local
26 July 2026
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද
Local
26 July 2026
කරාපිටියේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Local
26 July 2026
මුහුදු බෝම්බයක ගැටීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවක් අනතුරේ
Local
26 July 2026
ඩෙංගු රෝගීන් වෙනුවෙන් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලෙන් විශේෂ සායනයක්
Local
26 July 2026
මේ වර්ෂයේදී ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා
Local
26 July 2026
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නැටුම් අවලංගුයි : පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට දැනුම්දීමක්
Local
26 July 2026
මිහිරි පැතුමන් තුරුළු කරන් අවසන් ගමන් ගිය සුන්දර යෞවනිය
Local
26 July 2026