කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව එය මෙම සතිය තුළ අත්හදා බැලීමට නියමිත බවයි එරට වාර්තා සදහන් කළේ.
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර ලෙස චීන මහජන හමුදාවට අනුබද්ධ, හමුදා වෛද්‍ය විද්‍යා ඇකඩමයේ පරීක්ෂකයින් පිරිසක් විසින් මෙම එන්නත නිපදවා තිබෙනවා.
පළමු අදියර යටතේ මෙම එන්නත වෛරසය වැළදුණු පුද්ගලයින් 108 දෙනෙකු ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එය හොංකොංහි කැන්සිනෝ බයෝලොජික් ආයතනයේ අධීක්ෂණය යටතේ අත්හදා බැලීමට කටයුතු යොදා ඇති අතර, ඇමරිකාව ද කොරෝනා වෛරසය සදහා එන්නතක් අත්හදා බලමින් සිටිනවා.
කොරෝනා වෛරසයේ මූලාරම්භය වූ චීනය මේ වනවිට වෛරසය සාර්ථකව පාලනය කර තිබෙනවා. නවතම විදෙස් වාර්තා සහන් කළේ එම වෛරසය මුලින්ම හඳුනා ගත් හුබෙයි ප්‍රාන්තයෙන් කිසිඳු රෝගියෙකු අද දිනයේ හමුවී නොමැති බවයි.
මේ වනවිට චීනයේ කොරෝනා ආසාදිතයින් 80,894 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුවූ මරණ සංඛ්‍යාව 3237ක්.
කොරෝනා වෛරසය ඇමරිකාවේ සියලූ ප්‍රාන්තවලට පැතිර ගොස් ඇති බවට නවතම විදෙස් වාර්තා පවසනවා.
ඒ, 50 වන ප්‍රාන්තය ලෙස සැලකෙන බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමඟයි.
ඇමරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6443ක්.
ගතවූ පැය 24ක කාලය තුළ අලූතින් රෝගීන් 1776 දෙනෙකු හමුවී තිබෙනවා.
එමෙන්ම ඇමරිකාවේ සියලූ පුද්ගල මරණ සංඛ්‍යාව ද 109 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ඇමරිකාවේ - ලාස්වේගාස්හි පිහිටි ඇතැම් රාත්‍රී සමාජශාලා ද වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන්.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ ද පුද්ගල මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ චීනයට වඩා යුරෝපා රටවල මේ වනවිට කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි.
ඉතාලිය තුළ පමණක් රෝගීන් 31,506දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2503ක් ද සමඟයි.
ස්පාඤ්ඤයේ ද මරණ 533ක් කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ වාර්තා වී තිබෙනවා.
එමෙන්ම එරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 11,826 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ වනවිට ලෝකයේ රටවල් 166ක පැතිර ගොස් ඇති කොරෝනා වෛරසයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7948 ක්.
වෛරසය වැළදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 98,018 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම විදෙස් වාර්තා සදහන් කළේ.

Latest News
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
Local
14 July 2026
සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි
Local
14 July 2026
2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
Local
14 July 2026
බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
Local
14 July 2026
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
Local
14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවාගේ සිරුර ආග්රාඔයෙන් හමුවේ
Local
14 July 2026
රාජකාරිය අතරතුර ජීවිතක්ෂයට පත් වූ විශේෂ කාර්ය බලකායේ සැරයන් රණසිංහ SI තනතුරට උසස් කෙරේ
Local
14 July 2026
හෝමූස් මඟහරින්න ඩුබායි රාජ්‍යයෙන් දැවැන්ත සැලසුමක් - නැගෙනහිර වෙරළේ අලුත්ම වරායක් ඉදිකරයි
Local
14 July 2026
ඔන්ලයින් බිස්නස්වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
14 July 2026