කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
මෙම රෝගීන් හතරදෙනා අනුරාධපුර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යනවා.
මේ අතර කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් කෙරෙන විෂබීජහරණයට යොදා ගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් පළාත් සෞඛ්‍ය කොමසාරිස්වරු වෙත ලබාදී තිබෙනවා.
බත්තරමුල්ලේ පිහිටි එම අධිකාරියේදී ලබාදුන් මෙම යන්ත්‍ර රෝහල්, පොලිසි, බන්ධනාගාර, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාල හා දුම්රිය ස්ථානවලට බෙදාදීමට කටයුතු කෙරෙන බව සඳහන්.

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026