තවත් රෝගීන් සිව්දෙනෙකු තහවුරුවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 81 දක්වා අද ඉහළ ගියා.
රෝගීන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේයි.
මේ අතර කොවිඩ් 19 නිරෝධායනීය රෝගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රකාශය පත් කරනු ලැබුවා.
කොවිඩ් 19 ආසාදිත රෝගීන් සිව්දෙනෙක් අද දිනය තුල තහවුරු කර ගැණුනා.
ඒ අතර ස්විස් ජාතික දේවගැතිවරයෙකු විසින් පැවැත්වූ යාඥා මෙහෙයකට එක්වූ යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙක්ද වනවා.
ඔහු දැනට ප්‍රතිකාර ලබන්නේ යාපනය ශික්ෂණ රෝහලේයි.
එම යාඥා මෙහෙයට එක්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සැක සහිත රෝග ලක්ෂණ සහිතව තවදුරටත් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට දිවයින පුරා රෝහල් 17 ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යෘව 222ක්.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අතර විදේශිකයන් 5 දෙනෙක් ද වන බවයි .
කන්තලේ මුලික රෝහලට ඇතුළත් කර සිටි කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙක් අද මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යැවුණා.
ශ්‍රී ලංකාව ගුවන් හමුදාව මගින් වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වාට්ටු සංකීර්ණ දෙකක් කොවිඩ් 19 බවට සැක කෙරෙන පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට පැය 24ක් තුළ නවීකරණය කර තිබෙනවා.
මෙම වාට්ටු සංකීර්ණයේ රෝගීන් 51 දෙනෙකු එකවර නේවාසික නිරෝධායනය කිරීමේ පහසුකම් සහිතයි.
කොවිඩ් 19 ආසාදිතයන් සඳහාම වෙන් කෙරුණු හෝමාගම රෝහලේ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
මේ අතර අද උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවිව එක් වූ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රතිකාර සඳහා රෝහල් වල පවතින සූදානම පිළිබඳ මෙලෙස අදහස් පල කළා.
මේ අතර කොවිඩ් ආසාදිත බවට සැක සහිත රෝගීන් පහසුවෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා වන නියමු ව්‍යාපෘතියක් නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වෛද්‍ය උපුල් ජයසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැක සහිත රෝගීන් දකුණු අතේ රතු පටියක් බැඳ ගෙන පැමිණෙන ලෙසයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ මාරවිල සහ හලාවත රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්වීමේ සිද්ධීන් පදනම් කර ගනිමින්.
මේ අතර ස්වයං නිරෝධායනයට ලක්ව සිටි උඩල මත්තල ප්‍රදේශයේ කාන්තාවක් සැක සහිත රෝග ලක්ෂණ ඇතිවීම නිසා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කෙරුණා.
ඇය ප්‍රදේශයේ අවහන්හලක සේවයේ නිරතවූ කාන්තාවක්.
සංචාරක මගපෙන්වන්නෙක් ලෙස මාලදිවයිනේ සේවය කර දින 5 කට පමණ පෙර මෙරටට පැමිණි පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද පියවර ගත්තා.
හොංකොං ජාතිකයන් දෙදෙනෙකුට නවාතැන් සැපයූ හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් වසා දමා එහි හිමිකරු සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද පියවර ගත්තා.
පවතින තත්ත්වය යටතේ මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි.
මේ අතර වන්දනා චාරිකා සඳහා පැමිණි ඉන්දියාවේ රැඳී සිටි සියලු ශ්‍රි ලාංකිකයන් මෙරටට පැමිණ ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.
145 දෙනෙක් වූ අවසන් පිරිස ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් අද දිනය තුල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වුණා.
ඒ අනුව ඊයේ සහ අද දෙදින තුළ පමණක් මෙරටට පැමිණි වන්දනා කරුවන් ගණන 443 ක්.
ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
මේ අතර අද දහවල් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුලට පැමිණිම තහනම් කර ඇති බවයි.
ඒ අනුව සියලුම ගුවන් මගී සංක්‍රමණ කටයුතු ද නතර කෙරෙනු ඇති.
කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ එම තීරණය ලිහිල් නොකරන බව එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන බවත් ආනයන සහ අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් වරාය මෙහෙයුම් සිදු කෙරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
කොවිඩ් 19 නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළේ නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුවයි.
ඒ අනුව කොවිඩ් ආසාදිතයන් අනිවාර්ය නිරෝධායනයට යොමු කිරීම සඳහා නීතිමය පදනමක් ඉන් හිමිවනවා.
ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ N95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය හෝ ප්‍රතිඅපනයනය වලක්වාලීමේ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
රට පුරා විවිධ ස්ථාන විෂබීජ හරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා.

Latest News
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026
පාස්කු නඩුවේ පැමිණිල්ලේ නඩු විභාගය අවසන්
Local
13 August 2026
බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Local
13 August 2026
"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා..එකම උත්තරේ මේක නොකර ඉන්න" : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
13 August 2026
අවුරුදු 04ක දැරියක් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් මහමඟ දමා ගිහින්
Local
13 August 2026
වියළි කාලගුණය තවමත් - දිස්ත්‍රික්ක රැසක් හෙටත් උණුසුම්
Local
13 August 2026
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026
හෙට පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් අද මධ්‍යස්ථානයක
Local
13 August 2026
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026