කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරේ.
මේ සහන ජනතාවට ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම බැංකු, මූල්‍ය ආයතන හා කල්බදු ආයතන ප්‍රධානීන් වෙත ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.
එම සහන ඇතුළත් නිවේදනය පහතින්.

Latest News
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරේ
Local
15 August 2026
පෙළපොත් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක්
Local
15 August 2026
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දෙදෙනෙකු මරුට
Local
15 August 2026
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය කුයිල්වත්තෙන් තාවකාලිකව වසා දැමේ
Local
15 August 2026
ඉන්දියන් සාගරය ආශ්‍රිතව රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක්: ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නෑ
Local
15 August 2026
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026