නිරෝධායනයට ලක්වූ තවත් පුද්ගලයින් 201 දෙනෙකු කන්දකාඩු සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානවලින් අද මුදා හරිනු ලැබුවා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු සහ පූනානි හි නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 57 දෙනෙකු මෙලෙස මුදා හැරි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ.
මොවුන් පසුගිය 11 වනදා ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
ඊයේ දිනයේදී ද පූනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් 311 දෙනෙකු ද නියමිත කාලසීමාව ඉක්මවූ පසු මුදා හැරිමටයි යුද හමුදාව පියවර ගනු ලැබුවේ.
එමෙන්ම, මන්නාරම - ඕලූතුඩාව ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් තිදෙනා ගැන සැක සිතීමෙන් අනතුරුවයි ඔවුන් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත්තේ.
පසුගිය 13 වනදා මොවුන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සතුව වීසා බලපත්‍ර ද තිබූ බව නාවික හමුදාව සදහන් කළා.
කෙසේ වෙතත්, ඔවුන් මෙලෙස මන්නාරම ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාරණය සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Latest News
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026