කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ පුද්ගලයින් 420 දෙනෙකු ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 97 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
එමෙන්ම, අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන්නන්ට පොලීසියෙන් බාධා එල්ලවන්නේ නම් 1 1 9 හදිසි ඇමතුම් අංකයට හෝ 011 2 44 44 80 සහ 011 2 44 44 81 දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකියි.

Latest News
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026