General25 March 2020

පස්වරු 4.30 වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාධිතයෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය ඇමතිවරිය කියයි

අද පස්වරු 4.30 වන විට කොරෝනා වෛරස් ආසාධිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තහවුරු කළා.

ඒ covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීයි.

ඒ අනුව ඊයේ දින වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 102ක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේ.



Related recommendation
Hiru TV News | Programmes