බෙල්ජියමේ බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
අදාළ බළලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් මෙය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ සුරතලා සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය බලධාරීන් පශු වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදී තිබුණ බව සදහන්.
ඒ අනුව සිදු කළ පරීක්ෂණවලට අනුවයි අදාළ කාරණය තහවුරු කරලගෙන ඇත්තේ.
මේ වනවිට මාරාන්තික කොරෝනා වෛරසය, සුරතල් සතුන්ට ආසාදනය වීමේ හැකියාවක් පවතින බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
මීට පෙර හොංකොහී සුරතල් සුනඛයින් කිහිප දෙදෙනෙකුටෙ ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
නීති සම්පාදනය ඒකාධිපති හා උද්ධච්ඡ ව්‍යවහාරයක් වෙලා - ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්
Local
20 August 2026
පාකිස්ථානයේ වැටලීමකින් චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 258ක් අත්අඩංගුවට
Local
20 August 2026
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026