කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව වෛරසය ආසාදනය වූ 120 දෙනා අතරින් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
අද දිනයේ සුවය ලබා පිටව ගිය සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 114 දෙනෙකු පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Latest News
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් : පක්ෂ - විපක්ෂ සහභාගීත්වය අවශ්‍යයි
Local
20 August 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026