කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙය කොරෝනා වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ තුන්වන මරණයයි.
ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් පළමු වරට මරණයට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු 60 හැවිරිදි අයෙක්.
සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක් ද වනවා.
මේ අතර පසුගිය 30 වනදා පස්වරුවේ මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොච්චිකඩේ- පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු මෙරටදී වෛරසය ආසාදනයෙන් මියගිය දෙවන පුද්ගලයායි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ කොරෝනා වෛරස ආසදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මේවන විට කොරෝනා වෛරස ආසදනයෙන් සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 21ක්.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තුන්දෙනෙකු අද හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ යාපනය, මරදාන සහ කුරුණෑගලින් නව ආසාදිතයන් තුන්දෙනා හමුවූ බවයි.
මීට අමතරව සැක සහිත රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 231ක්.

Latest News
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026