ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 10,730 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
එමෙන්ම, ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රථ වාහන 2657ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊයේ (02) උදෑසන 6 සිට අද (03) උදෑසන 6 දක්වා කාලය තුළ පුද්ගලයන් 1264ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 325ක්.

Latest News
ජාතියේ යශෝරාවය නන්දා මාලිනිය අද නික්ම යයි
Local
22 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
22 August 2026
රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා පාකිස්ථානය පුරා දැවැන්ත පාගමනක සූදානමක්
Local
22 August 2026
චීනයෙන් අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයෙක්
Local
21 August 2026
දිවංගත නන්දා මාලිනියට ජනපතිගෙන් අවසන් ගෞරව
Local
21 August 2026
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026