දුෂ්කරතාවලට මුහුණදී සිටින පහල ස්ථරවල ව්‍යාපාර හා මහජනතාව වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් බැංකුවලට දැනුම් දෙනවා.
ඒ අනුව, දිගින් දිගටම යුතුකම් පැහැර හරින බැංකු වලට එරෙහිව අදාළ නීතිරීති යටතේ පියවර ගැනීමට සිදුනොවන පරිදි ක්‍රියා කරන ලෙසයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
රටේ උද්ධමන තත්ත්වයෙහි කළබලවීමට තරම් පසුබිමක් දැනට නොමැති බවත්, මූල්‍ය ක්රමයේ ස්ථාවරත්වය පිළිබඳව බරපතල ගැටලූවක් නොමැති බවත්, මහබැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026