කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 54,463ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිතයන් සඳහන් වන්නේ දස ලක්ෂ 34,086ක් ලෙසයි.
ලොව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව දෙලක්ෂ 45,442ක්.
ඇමරිකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නතර කිරීම සඳහා සියලූ පුරවැසියන්ට රෙදිවලින් සැකසූ මුඛ ආවරණ හෝ ස්කාෆ් පැළඳීමට උපදෙස් ලබාදීමට ධවල මන්දිරය සූදානම් වනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මුඛ ආවරණ අනිවාර්ය නොවන නිසා, ජනතාවට අවශ්‍ය නම් රෙදි කැබලි හෝ ස්කාෆ් මුඛ ආවරණ ලෙස භාවිත කළ හැකි බවයි.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය මුඛ ආවරණ සම්බන්ධයෙන් තම උපදෙස් පිළිබඳ තවදුරටත් සලකා බලමින් සිටින්නේ විශේෂඥ පිරිස් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරිම සඳහා ක්‍රමවේද සොයමින් සිටින නිසා බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කැස්සෙන් සහ කිවිසුම් යාමේදී කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන අතර, පුද්ගලයින් අතර පරතරය සම්බන්ධයෙන් පවතින්නේ විවාදාත්මක මත පළ කිරීම් බව එම වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර, ස්පාඤ්ඤයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් එක්ලක්ෂ 17,710 දෙනෙකු වාර්තා වන අතර, මරණ 10, 935ක් වාර්තා වනවා.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 13,915ක් ලෙසයි දැක්වෙන්නේ.

Latest News
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026