රඹුක්කන - පත්තම්පිටිය ප්‍රදේශයේදී කොරෝනා මර්දන රාජකාරිවල නිරතව සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පිහිඇනුමක් සිදුකළ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අද පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
නිරෝධායනයට ලක්වෙමින් සිටින පවුලකට ජලය ලබාදීමට යාමේදී ඇති වූ බහින් බස්වීමක් සිද්ධියට හේතුවී තිබෙනවා.
මේ අතර, නාවුල ප්‍රදේශයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට අදාළ දීමනා ලබාදීම සඳහා ගිය සමෘද්ධි නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Latest News
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026
ජපානයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 591ක ආධාර ප්‍රදානයක්
Local
17 August 2026
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026