කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ හැකියාවක් ඇති බව ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර තිබෙනවා.
මීයන් යොදා ගනිමින් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ පිළිබද තහවුරු වී ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.
පිට්කොවැක් ලෙස පර්යේෂකයන් මෙම මූලික ආකෘති එන්නත නම් කර ඇති අතර, සති දෙකක් තුළ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාවක් එම එන්නතට පවතින බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව ස්ට්රොමෙක්ටෝල් හෙවත්, අයිවමෙක්ටින් නමැති ඖෂධය භාවිතයට ගත හැකි බව ඕස්ට්‍රේලියානු මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ වුණා.
එය මීට පෙර මිනිස් හිස මත වෙසෙන පරපෝෂිතයන්ට එරෙහිවයි භාවිත කර ඇත්තේ.
මේ අතර, පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා වැලදී ජීවිතක්ෂයට පත්වූවන් 1480 දෙනෙකු අද වාර්තා වීම ද විශේෂත්වයක්.
එසේම, කොරෝනා වෛරසයෙන් මිය ගිය 3300 ඉක්ම වූ චීන ජාතිකයන් සිහි කරමින් චීනය අද විනාඩි 3කට නිහඬ වුණා.
චීන රජය මගින් ප්‍රකාශයට පත් කරන ලද එම බුහුමන් පිදීමේ කාලය එරට වේලාවෙන් අද උදෑසන 10ට ක්‍රියාත්මක වූ අතර, ඊට සමස්ත චීන ජනතාවම දායක වී ඇති බව සඳහන්.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා මරණ 59,884ක් වාර්තා වනවා. ආසාදිත සංඛ්‍යාව එකොලොස් ලක්ෂ 31,713ක්.

Latest News
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026