කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද උදෑසන මිය ගොස් තිබෙනවා.
ඔහු 80 හැවිරිදි වියේ පසුවන්නෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ.
ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයන් 6 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ අතර, බ්‍රිතාන්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා වනවා.
අවුරුදු 62 සහ 72ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බ්‍රිතාන්‍යයේ හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම සඳහන් කළේ.

Latest News
ශිරාන් බාසික්ගේ විදෙස් ව්‍යාපාර ගැන තොරතුරු රැසක් එළියට
Local
24 August 2026
ජූලි මාසයේ තේ නිෂ්පාදනය 1%කින් පහළට - පළමු මාස හතේ සමස්ත අස්වැන්නත් පහළට: ෆෝබ්ස් සහ වෝකර් වාර්තා
Local
24 August 2026
‘බැකෝ සමන්’ ගේ මව වෙඩි තබා ඝාතනයට ආධාර අනුබල දුන්නැයි තරුණයෙක් අත්අඩංගුවට
Local
24 August 2026
''මම ලියන්නේ තම පුතු වෙනුවෙන් වේදනාවෙන් සිටින මවක් ලෙසය.'' සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
Local
24 August 2026
පසුගිය දිනවල වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
24 August 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026