නිරෝධායන මධ්‍යස්ථානවල යොමු කෙරෙන පුද්ගලයන් නිරෝධායනයට ලක් කෙරෙන කාලය දින 14 සිට 21 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
අද පෙරවරුවේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වනවිට නිරෝධායනය අවසන් කර ඇති මුළු සංඛ්‍යාව 3415 ක් බවයි ඔහු කියා සිටියේ.
බණ්ඩාරගම - අටලූගම සහ මහනුවර - අකුරණ ප්‍රදේශ තවදුරටත් හුදකලා නගර ලෙස පවත්වාගෙන යන බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
එමෙන්ම, එම ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලූ කටයුතු සම්පාදනය කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, මහනුවර - අකුරණ ප්‍රදේශයේ පවුල් දහසකට ආසන්න පිරිසක් සිටින අතර, එම ප්‍රදේශයේ එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එහි ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති බවයි මහනුවර අප වාර්තාකරු කමල් සුරවීර කියා සිටියේ.
බේරුවල ප්‍රදේශයේ ද පුද්ගලයින් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න සදහන් කළේ.
මේ අතර, ස්වයං නිරෝධායනයට ලක් වූ කැකිරාව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනෙකු යළි සේවයට වාර්තා කර තිබෙනවා.
මොවුන් පසුගියදා ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේ කොරෝනා ආසාදනය වී ඇති බවට සැක පළ වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මොහුට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

Latest News
වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියෙක් සොරොව්වක සිරවී මරුට
Local
17 August 2026
ඇපල් සමාගම iPhone 18 නිකුත් කිරීම 2027 වසර දක්වා කල් දමයි
Local
17 August 2026
සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන්න: රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් උපදෙස්
Local
17 August 2026
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026