කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනයක් රජය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ත් පැයත් අතර කාලයක් සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් දේහය ආදාහනය කළ යුතු වනවා.
ඒ, නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයකයි. එමෙන්ම, කොරෝනා ආසාදිතයෙකුගේ අවසන් කටයුතු නිසි බලධාරියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකුට හැර වෙනත් කිසිවෙකුට භාර නොදෙන බවට ද එම ගැසට් නිවේදනයේ සඳහන්.
ආදාහනය කිරීම සඳහා එක්වන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිතා කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග එම අවස්ථාවේදීම මිනී පෙට්ටිය ද සමඟින් පුළුස්සා දැමිය යුතුයි.
මිය ගිය තැතැන්තාගේ භෂ්මාවශේෂ ළඟම ඥාතියා වෙත භාර දෙනු ලැබිය හැකි බවට ද රජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම ගැසට් නිවේදනය පහතින්.

Latest News
2026 පළමු භාගයේදී රාජ්‍ය ආදායම වාර්තාගත ලෙස ඉහළට: මෝටර් රථ බදු මත ශ්‍රී ලංකා රේගුව පෙරමුණට
Local
20 August 2026
කොස්ගොඩ සුජීගේ ඥාතීන්ගේ මිලියන 60ක ඉඩම් අත්හිටුවයි
Local
20 August 2026
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026