General14 April 2020

එම් එස් සී නැවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ ජර්මානු කාන්තාව මිය යයි - (වීඩියෝ)

ශ්‍රී ලාංකික සූපවේදීයා ශ්‍රී ලංකාවට ගොඩබස්වා ගැනීමේදී, එම් එස් සී මැග්නිෆිකා නෞකාවේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලට ඇතුළත් කළ 75 හැවිරිදි ජර්මානු කාන්තාව රෝහලේදී මිය ගොස් ඇති බව , රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Related recommendation
Hiru TV News | Programmes