කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළදී නිපදවූවක් බවට තොරතුරු ඇතැයි ඇමරිකානු රජයේ රහස්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ෆොක්ස් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළා.
චීනයේ සිටින වවුල් විශේෂයක ශරීරයේ පවතින මෙම වෛරසය එම රසායනාගාරය තුළදී මිනිසෙකු වෙත සම්ප්‍රේෂණය කර ඇති බවත්, ඉන් අනතුරුව ඔහු වූහාන් නගරයේ ජනතාව අතරට යැවීමෙන් එය පතුරුවා හැර ඇති බවටත් මෙම වාර්තාව මගින් කරුණු දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙය ජෛව රසායනික ප්‍රහාරයක් නොවන අතර, ඇමරිකාවට වඩා චීනයට වෛරසයක් මගින් එල්ලවිය හැකි බලපෑමක් පාලනය කිරීමේ හැකියාවක් ඇති බවට පෙන්නුම් කිරීමේ උත්සාහයක් බවටත් ෆොක්ස් නිව්ස් වෙබ් අඩවියේ වාර්තාව වැඩිදුරටත් සඳහන් කළා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ඇරඹි චීනයේ වූහාන් නගරයේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලිකව ඉදිකළ රෝහලක් වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙම රෝහලේ ඉදිකිරීම් දින දහයක් තුළ අවසන් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලැබූ අවසන් කොරෝනා ආසාදිතයා ඊයේ පිටව ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026