General16 April 2020

කොරෝනා මැඩලන්න මේ වනවිට ඖෂධයක් සොයාගෙන ද ? ඇත්ත නැත්ත (වීඩියෝ)

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛර්සය සඳහා මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බව මහජන අවබෝධය පිළිබඳව ලෝක කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විජේරත්න පවසනවා.

මේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා හිරු පුවත් වෙත සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

Related recommendation
Hiru TV News | Programmes