මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ඊයේ මෙම සෙබළා අභාවප්‍රාප්ත වී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදා මූලස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ලුතිනන් කමාන්ඩර්වරයෙක්.
ඔහු පසුගිය 18 වනදායි රෝගී තත්වයක් හේතුවෙන් නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබුනේ.
මෙම නිලධාරියා ප්‍රතිකාර ලැබූ කාලය තුල වෛද්‍යවරුන් විසින් සිදු කළ පරීක්ෂණවලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙළෙන බවට නිගමනය කර තිබෙනවා.
එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුල කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම නිලධාරියාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට ද තහවුරු වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවුවක් නොවුන ද වැලිසර කඳවුරේ දැනට පවතින තත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ක්‍රියා පටිපාටියට අනුව මෙම නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමටයි රාජගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර ඇත්තේ.
නාවික හමුදාව සඳහන් කළේ එම නිර්දේශයන්ට අනුව මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි.

Latest News
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026
අයගමදී ප්‍රපාතයකට වැටී මිය ගිය පුද්ගලයාගේ සිරුර ගොඩ ගනී
Local
16 August 2026
අතුරු වෛද්‍ය සේවාවේ පාඨමාලා 08ක් සඳහා සිසුන් බඳවා ගැනේ
Local
16 August 2026
නුවරඑළියේ යතුරුපැදි තරගයකදී අනතුරක් – තරගකරුවන් දෙදෙනෙක් රෝහලට
Local
16 August 2026
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026