General30 April 2020

කොරෝනා නිසා මාලනී ෆොන්සේකාගේ සොහොයුරා ජීවිතක්ෂයට

ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ පියා වූ මොහු මියයන විට 68 වන වියේ පසුවුණා.

මේ අනුව එංගලන්තයේදී කොරෝනා වැළදීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ලන්ඩනයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes