ප්‍රවීන රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකාගේ සොහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි ෆොන්සේකාගේ පියා වූ මොහු මියයන විට 68 වන වියේ පසුවුණා.
මේ අනුව එංගලන්තයේදී කොරෝනා වැළදීමෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ලන්ඩනයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රු. 341.08
Local
16 July 2026
බන්ධනාගාර තදබදය අවම කිරීම ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා
Local
16 July 2026
ඉරානයෙන් කුවේට්, බහරේන් සහ ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට මිසයිල ප්‍රහාර මාලාවක්
Local
16 July 2026
කොංගෝවෙන් නව වඳුරු විශේෂයක්
Local
16 July 2026
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026