කොරෝනා වසංගතය හේතුවෙන් මංගල උත්සව ක්ෂේත්රයේ රැකියාවල නියුතු වූවන්ට මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
එම ක්ෂේත්රයේ රැකියාවල නිරතවූවන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.
එසේම, පවතින තත්ත්වයත් සමග තොරණ නිර්මාණ ශිල්පීන් මුහුණ දී ඇති ගැටලූ වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව, ආර්ථික පුනර්ජීව හා දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ දැනට නිර්මාණය කර ඇති තොරණ මෙම වසංගත තත්ත්වයෙන් පසුව ප්‍රදර්ශනයට අවස්ථාව ලබාදෙන බවටයි.
මේ අතර, මංගල උත්සව පැවැත්වීම සඳහා නව මාර්ගෝපදේශන ඉදිරිපත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඊට අදාළව අප්‍රේල් මස 27 වනදා නිකුත් කළ මාර්ගෝපදේශනයක් තවමත් බලපැවැත්වෙන අතර, ඒ පිලිබඳ සියලූ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. එමෙන්ම,
මෙතෙක් අඩාලව පැවති සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා ද, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
මේ අතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු ප්‍රදේශවල අන්තර් පළාත් බස් රථ ධාවනය අද ආරම්භ වන බව මගී ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක කියා සිටියේ සෞඛ්‍ය අංශවලින් උපදෙස් නොලැබුණු නිසා ලංගම බස් රථ එලෙස ධාවනය නොකළ බවයි.
මේ අතර, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවීම ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 අධිකරණ ශාලාවේදී අද ආරම්භ වුණා.
එම මාර්ගෝපදේශනය මෙතනින්

Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026