මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 11,261 කට එරෙහිව ගතවූ මාස හය තුළ නඩු පවරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ.
''පසුගිය මාස 06ක කාල සීමාව තුළදි අපි කරපු පරික්ෂාකිරීම්වලදි පාරිභෝගිකයින් විශාල ප්‍රමාණයක් නොමඟ යවලා තියෙනවා. ආහාරවල අඩංගු ද්‍රව්‍ය වගේම ඒ අහාරවල අඩංගු කල්නිකුත්වීමේ දිනය ගැන වඩාත් විමසිලිමත් වෙන්න කියලා. ඒ වගේම පාරිභෝගිකයින්ගෙන් අපි විශේෂයෙන් ඉල්ලනවා ආහාරයක් යම් හෝටලයකින්, ආපනශාලාවකින් මිලදී ගන්නවා නම් ආහාර ගබඩා කරලා තියෙන ආකාරය ගැන විමසිලිමත් වෙන්න. මැස්සන්ට සහ දූවිලිවලට නිරාවරණය වෙලා තියෙනවද කියලා බලන්න. ආහාර පරිහරණය කරන අය අතින් අල්ලනවද, ආහාර බඳුන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න''

Latest News
"ට්‍රම්ප්ගේ අත්සන ශුන්‍යයි, කිසිදු වටිනාකමක් නෑ" - ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්
Local
19 July 2026
අධිවේගයේ බස් රථ ගින්න නිසා කොළඹින් එන වාහන වැලිපැන්නෙන් පිටවන්නැයි උපදෙස්
Local
19 July 2026
පාපන්දු කුසලාන අවසන් තරගය නිසා කේරළයේ පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්
Local
19 July 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026